වයිෂ් මාර්ෂල් කපිල ජයම්පති ගුවන් හමුදා මුල් පුටුවට

එයාර් වයිෂ් මාර්ෂල් කපිල ජයම්පති,එයාර් මාර්ෂල් ධූරයට උසස් කොට ගුවන්හමුදාපති ධූරයට පත්කර තිබේ. ගුවන් හමුදාපති ලෙස කටයුතු කළ එයාර් මාර්ෂල් ...

එයාර් වයිෂ් මාර්ෂල් කපිල ජයම්පති,එයාර් මාර්ෂල් ධූරයට උසස් කොට ගුවන්හමුදාපති ධූරයට පත්කර තිබේ.

ගුවන් හමුදාපති ලෙස කටයුතු කළ එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල ගේ නිල කාලය අදින් අවසන්විය.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන කපිල ජයම්පති ගුවන් හමුදාවට එක්ව ඇත්තේ 1982 වසරේදීය.

එතැන් සිට ගුවන් හමුදාවේ විවිධ තනතුරු දැරූ ඔහු මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3620858953711747671

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item