මහින්දානන්ද නැවත වැලිකඩට

මුල්‍ය විශුද්ධිකරණ චෝදනා යටතේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ ලබන 27 වන දින දක්වා නැවත රිමාන්ඞ් කර...

මුල්‍ය විශුද්ධිකරණ චෝදනා යටතේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ ලබන 27 වන දින දක්වා නැවත රිමාන්ඞ් කරන ලෙස කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග අද නියෝග කලේය.

මිලියන 27ක පමණ මුදලක් උපයා ගත් අකාරය පැහැදිලි නැති බවට රහස් පොලීසිය විසින් මුල්‍ය විශුද්ධිකරණය චෝදනා යටතේ මන්ත‍්‍රීවරයාට එල්ල කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1982398613616858777

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item