නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වෙලා. ඇතැම් නිලධාරීන් ගැන කණගාටුයි

නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම...

නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව කණගාටුවක් පවතින බවයි.

පිළිමතලාව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 252136177435227283

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item