ඇවන්ට්ගාඩ් ව්‍යාපාරයට අවසර දුන්නේ අපි - මහින්ද රාජපක්ෂ

රජයට ඩොලර්වලින් ආදායමක් ලබාදීමට මුල්වූ ඇවන්ට්ගාඩ් ව්‍යාපාරයට ඉඩදුන්නේ තම රජය බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එහෙත් කෝටි ගණනක් රටට අහිමි ක...

රජයට ඩොලර්වලින් ආදායමක් ලබාදීමට මුල්වූ ඇවන්ට්ගාඩ් ව්‍යාපාරයට ඉඩදුන්නේ තම රජය බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එහෙත් කෝටි ගණනක් රටට අහිමි කළ හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහි කිසි පරීක්ෂණයක් නොමැති බවත්, යුද්ධය අවසන් කිරීමෙන් පසු රණවිරුවන් යොදාගනිමින් රටට වැඩක් කළ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව දැන් චෝදනා එල්ල වී ඇති බවත්, ඒ මහතා පෙන්වාදෙයි.

යහපාලන ආණ්ඩුව රාජපක්ෂලාට නොබැන කතාවක් කළ දිනයක් නැතැයි ද හිටපු ජනාධිපතිවරයා කියයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5077334159779873114

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item