එජාපයේ ජයග්‍රහණය වැළැක්විය නොහැකියි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනම පක්ෂයක් නිර්මාණය කළහොත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වැළැක්විය න...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනම පක්ෂයක් නිර්මාණය කළහොත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වැළැක්විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අමතමින් අමාත්‍ය දුමින්ද දිසානායක පැවසුවේ නව පක්ෂයක් බිහිවුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීමක් සිදුවන බවයි. 

කෙසේ වෙතත් අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 689665076387254094

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item