එට්කා ගිවිසුම කඩිනමින් සකස් කරනවා - මලික් සමරවික්‍රම

එට්කා ගිවිසුම කඩිනමින් සකස් කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙ‍ද අමාත්‍ය මලික් සමරවික්‍රම ප්‍රකාශ කළ...

එට්කා ගිවිසුම කඩිනමින් සකස් කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙ‍ද අමාත්‍ය මලික් සමරවික්‍රම ප්‍රකාශ කළේය.

මේ දිනවල දිවයිනට පැමිණ සිටින ඉන්දීය වාණිජ කටයුතු ඇමතිනි නිර්මලා සීතාරාමගේ සමග සාකච්ඡා කිරීමෙන් පසු ඒකාබද්ධ මාධ්‍ය හමුවකට අද (27) කොළඹදී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කර එය අත්සන් කරන බවත්, කඩිනමින් ගිවිසුම් අත්සන් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එහිදී මාධ්‍ය ඇමතු ඉන්දීය වාණිජ කටයුතු ඇමතිනි නිර්මලා සීතාරාමන් පැවසුවේ ශ්‍රී ලංකාව සමග අත්සන් කෙරෙන එට්කා ගිවිසුම අගය කරන බවත්, කාලසීමාවන්හි බාධාවක්, පීඩාවක් නැතිව හැම කරුණක් ගැනම දෙපාර්ශවයම එකඟතාවයකට ආ යුතු බව ඇය එහිදී පැවසුවාය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 644661803362607458

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item