එල්ලුම් ගහට ගිය අයියා වෙනුවෙන් ‘ දුමින්දගේ නැගණිය ‘ එකට එක කරලා!(PHOTOS)
මරණ දඬුවම නියමව සිටින දුමින්ද සිල්වාගේ ෆේස්බුක් ගිණුමට ඊයේ(13) දිනයේ ඡායාරූප කිහිපයක් එක්කර තිබූ පුවත ඔබට මතක ඇති. මේ අතර ඔහුගේ සොයුරිය...

http://www.sathhanda.com/2016/09/photos_14.html
මරණ දඬුවම නියමව සිටින දුමින්ද සිල්වාගේ ෆේස්බුක් ගිණුමට ඊයේ(13) දිනයේ ඡායාරූප කිහිපයක් එක්කර තිබූ පුවත ඔබට මතක ඇති.
මේ අතර ඔහුගේ සොයුරිය දිලිනි සිල්වා ද ඇගේ ෆේස්බුක් ගිණුමට මුල්ලේරියාව වෙඩි තැබීමේ සිදුවීමෙන් පසුව දුමින්දගේ හිසට සිදුවූ හානිය පිළිබඳව දැක්වෙන ඡායාරූප කිහිපයක් එක්කර තිබෙනවා.
එම ඡායාරුප අතරින් බොහොමයක් දුමින්ද සිල්වාගේ ෆේස්බුක් ගිණුමට එක්කර ඇති ඡායාරූපමයි.
ඇය මේ ඡායාරූප පළ කිරීමට පෙර හිරුණිකා ද තම පියාට වෙඩි වැදුණු ඡායාරූප කිහිපයක් ෆේස්බුක් වෙත එක්කර තිබුණා.
මෙය එකට එක කිරීමක් ද යන්න සමාජ ජාල වෙබ් අඩවිවල කතාබහට ලක්ව තිබෙනවා.
එම ඡායාරුප පහතින් නැරඹිය හැකියි.





Related