ශ්‍රීලනිප සමුළුවට රාජ්‍ය දේපල අවභාවිතයේ යෙදෙන අකාරය (PHOTOS )

අද කුරැණෑගල පැවැත්වෙන ශ්‍රීලනිප සංවත්සරය සදහා රාජ්‍ය දේපල යොදා ගනිමින් ඇති අයුරැ සමාජ ජාල ඔස්සේ පින්තූර සහිතව හෙලිදරවු වී ඇත. සෙනග ගෙනයාම...

අද කුරැණෑගල පැවැත්වෙන ශ්‍රීලනිප සංවත්සරය සදහා රාජ්‍ය දේපල යොදා ගනිමින් ඇති අයුරැ සමාජ ජාල ඔස්සේ පින්තූර සහිතව හෙලිදරවු වී ඇත. සෙනග ගෙනයාමට ලංගම බස් රථ මේ වන විටත් යොදවා ඇත.

පළාත් පාලන ආයතනයන්හි වාහන යොදවා කොඩි කණු අදිමින් ඇත. මේ කොඩි කණු පළාත් පාලන ආයතනවලට ලබා දුන්නේ යයි හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂට එරෙහිව මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් ඇති අතර අවස්ථා කිහිපයකදී රිමාන්ඞ් කරනු ලැබීය.

ඒකාබද්ද විපක්‍සයේ පාද යාත‍්‍රාව අතරතුරේ ගුවන් සේවා අධිකාරියේ වාහනයක් යොදාගෙන පිළිරැුවකට මල් මාලා දැම්මේ යයි එම රථය අත්අඩංගුවට ගත් අතර රියදුරන් රිමාන්ඞ් කරනු ලැබූහ.
 





 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6094237303937980403

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item