නිදහස් පක්ෂ වේදිකාව සරසන හැටි (PHOTOS)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වෙනි සංවත්සර සැමරුම අද (04) කුරුණෑගල මාළිගාපිටියේදී පැවැත්වෙනවා. පස්වරු 2 ට සමුළුව ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු ස...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වෙනි සංවත්සර සැමරුම අද (04) කුරුණෑගල මාළිගාපිටියේදී පැවැත්වෙනවා. පස්වරු 2 ට සමුළුව ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සුදානම් කෙරෙමින් ඇති බවයි එහි සිටින අප වාර්තාකරුවන් සඳහන් කළේ

මේ අතර කුරුණෑගල මාළිගාපිටියේදි පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 65 වෙනි සංවත්සර සමුළුව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1500 ක් පමණ අනියුක්ත කර ඇතැයිද සඳහන්.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 487224492021254932

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item