පොලිසියේ වරදක් නිසා ලසන්ත ඝාතන සැකකරුගේ සිරුර අද(19) ගොඩ ගනී

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කළේ තමා විසින් බවට ලිපියක් ලියා තබා දිවි හානිකර ගත් බව කියන හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියාගේ සි...

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කළේ තමා විසින් බවට ලිපියක් ලියා තබා දිවි හානිකර ගත් බව කියන හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියාගේ සිරුර මේ වන විට ගොඩ ගෙන තිබෙනවා.

ගල්කිස්ස මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගයකට අනුව ගොඩ ගැණුනු සිරුර කෑගල්ල මහරෝහලට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

හිටපු යුද හමුදා බුද්ධි අංශ නිලධාරියාගේ සිරුර මිහිදන් කර තිබුණේ කෑගල්ල පුවක්දෙණිය පොදු සුසාන භූමියේයි. දිවි නසාගත් හිටපු බුද්ධි අංශ නිලධාරියාගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට පොලීසිය කටයුතු කර තිබුණේ නැහැ.

එම නිසා ඇඟිලි සළකුණු ලබා ගැනීම සඳහා සිරුර ගොඩගත් බවයි වාර්තා වන්නේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3644957570161202210

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item