අනතුරින් 3ක් මරුට - 10ට තුවාලයි

කොළඹ සිට මොනරාගල බලා ගමන් ගත් බසයක් ට්‍රිපර් රථයක ගැටී තිදෙනෙක් මිය ගොස් 16 ක් තුවාල ලබා ඇති බවත් ඔවුන් ඇඹිලිපිටිය හා උඩවලව රෝහල්වල...


කොළඹ සිට මොනරාගල බලා ගමන් ගත් බසයක් ට්‍රිපර් රථයක ගැටී තිදෙනෙක් මිය ගොස් 16 ක් තුවාල ලබා ඇති බවත් ඔවුන් ඇඹිලිපිටිය හා උඩවලව රෝහල්වලට ඇතුළු කළ බවත් සෙවනගල පොලිසිය කියයි. උඩවලවේ ජලාශ වේල්ල මතුවීම නිසා මේ අනතුර සිදු වී ඇත.

අනතුරෙන් මියගිය බිබිල ගන්නපුරාවේ මහේෂ් කුමාර(19) සහ බුත්තල ඔක්කම්පිටියේ වෙන්කප්පුලි ආරච්චිලාගේ වසන්ත(57) යන මහත්වරුන් හදුනාගෙන ඇති බවත් 25 හැවිරිදි තරුණියක ද මියගොස් ඇති බවත් පොලිසිය කියයි.අනතුරෙන් පැය කිහිපයකට පසු බස් රථයේ රියදුරු සහ ටිපර් රථ රියදුරු පොලිසියට බාර වූහ

  




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 22559829195061052

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item