දෙල්තොට පොළොව රත්වේ (PHOTOS)
මහනුවර - දෙල්තොට - බෝපිටියවත්ත ප්‍රදේශයේ අතහැර දැමූ කුඹුරක මතුපිට පස් තට්ටුවේ අසාමාන්‍ය ලෙස රත්වී එම ප්‍රදේශය පුරා දුමාරයක් පැතිර යන බව වාර...
![](http://img2.blogblog.com/img/icon18_edit_allbkg.gif)
https://www.sathhanda.com/2016/10/photos_17.html
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
ප්‍රදේශවාසීන් සඳහන් කළේ පසුගිය දිනවල වර්ෂාව ඇද හැලුන ද සති 03ක සිට මෙම තත්ත්වය පැවති බවයි
මේ හේතුවෙන් එම භූමිය අවට වියලී ගිය තෘණ දැවී ගොස් තිබෙන අයුරුද දක්නට ලැබේ.
ඡායාරූප පහතින්.
![](https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14713665_294037780995194_8516267023053861852_n.jpg?oh=4a28b618a62201c8f1a85fc84cda1739&oe=585F3FFF)
![](https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t1.0-9/14702512_294037777661861_80358387927204568_n.jpg?oh=2c42c4de7e62f6d961e306de89802b26&oe=58957F4B&__gda__=1486708425_c85235aee959810794f34c1f0200a9d2)
![](https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-xpl1/v/t1.0-9/14713780_294037774328528_9172610976281459947_n.jpg?oh=ee8cdafe61addbd1e39b9db71d841682&oe=589917B5&__gda__=1487226169_8db231624a0e8d79c91183940c6cbe69)
![](https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t1.0-9/14681691_294037784328527_1494292887468325428_n.jpg?oh=b80069a7b5eb674b3da58385a2914e79&oe=58A0BE45&__gda__=1486152189_6e192b27ca3d71695ffeebecb1b2b399)
![](https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/14570395_294037850995187_4767876640501399278_n.jpg?oh=d8943d4b5be501f76bfb77ddafd29fac&oe=58656329)
Related