ඒකාබද්දයට ආසන 82යි. එජාපය ආසන 02යි. ශ්‍රීලනිපය එක් ආසනයයි.

ඊයේ දින පැවති ගලේවෙල විවිධ සේවා සමුපකාර සමිතිය සදහා නියෝජිතයින් තෝරා ගැනීමේ ඡන්දයෙන් ඒකාබද්ද විපක්‍ෂ කණ්ඩායම ඉහල ජයග‍්‍රහණයක් වාර්තා කලේය...

ඊයේ දින පැවති ගලේවෙල විවිධ සේවා සමුපකාර සමිතිය සදහා නියෝජිතයින් තෝරා ගැනීමේ ඡන්දයෙන් ඒකාබද්ද විපක්‍ෂ කණ්ඩායම ඉහල ජයග‍්‍රහණයක් වාර්තා කලේය.  එහිදී ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ආසන 82ක් දිනා ගනිද්දී එක්සත් ජාතික පක්ෂය ආසන 02ක් හා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් ආසනයක් පමණක් දිනා ගත්තේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5279255625041645840

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item