විමල්ගේ නිවසේ සිටි හිතවතෙක් හදිසියේ මියයයි?

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශට අයත් හෝකන්දර පිහිටි නිවසේ සිටි පුද්ගලයකු හදිසියේ මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. මළ සිරුර කොළඹ ජාති...

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශට අයත් හෝකන්දර පිහිටි නිවසේ සිටි පුද්ගලයකු හදිසියේ මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

මළ සිරුර කොළඹ ජාතික රෝහලට රැගෙනවිත් තිබෙන අතර, මියගොස් තිබෙන්නේ 24 හැවිරිදි ළහිරු ජනිත් නැමැත්තෙකි.

මියගිය තරුණයා මන්ත්‍රීවරයාට ඥාති සම්බන්ධතාවක් තිබෙන බවද වාර්තා වේ.

මේ සම්බධයෙන් මන්ත්‍රීවරයාගේ බිරිඳගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6542595824684755460

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item