කෝප් වාර්තාවට කොප් කමිටුවේ පක්‍ෂ විපක්‍ෂ වූ මැති ඇමතිවරුන් මෙන්න

ගිය වසරේදී මහ බැංකුව විසින් සිදු කල බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇති බව කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් වූ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරී...

ගිය වසරේදී මහ බැංකුව විසින් සිදු කල බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇති බව කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් වූ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප‍්‍රමාද විය හැකි යයි කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති පවසයි.

සිංහල හා ඉංග‍්‍රිසි භාෂාවන්ට පරිවර්ථන කිරීමේ ප‍්‍රමාදය හේතුවෙන් වාර්තාවද ප‍්‍රමාද විය හැකි වුවත් ලබන පාර්ලිමේන්තු සතියේදී වාර්තාව ඉදිරිපත් කරන බවද මන්ත‍්‍රඅිවරයා කියා සිටී.

මේ අතර අදාල වාර්තාව සම්බන්දයෙන් කමිටු නියෝජිතයින් අතර බෙදීමක් ඇති අතර ඊට පක්‍ෂ වී ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ, ලක්‍ෂ්මන් සෙනෙවිරත්න, ප්‍රියන්කර ජයරත්න, ලසන්්ත අලගියවන්න, චන්ද්‍රසිරි ගජධීර, වීරකුමාර දිසානායක, බිමල් රත්නායක, නලින්ද ජයතිස්‌ස යන මන්ත්‍රීවරුන්ය. වාර්තාවට විරුද්ද වී ඇත්තේ අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ, හර්ෂ ද සිල්වා, හෙක්‌ටර් අප්පුහාමි, හර්ෂණ රාජකරුණා යන එජාප මැති ඇමතිවරැුන්ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 890268287546693917

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item