විදුලිබල ඇමතිවරයා ඉල්ලා අස්විය යුතුයි
නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාරය අක්‍රීයවීමේ වගකීම විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමති, රංජිත් සියඹලාපිටිය මහතා භාරගත යුතු බවත් ඔහු වහාම එම ධූර...

http://www.sathhanda.com/2016/10/blog-post_221.html

එම ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දෙයි.
ඔවුන් කියාසිටින්නේ දෝෂය ඇත්තේ නොරොච්චෝලේ බලාගාරයේ නොව සම්ප්‍රේෂණ මාර්ග හා ට්‍රාන්ස්ෆෝමර් යන්ත්‍රවල බවත් බලධාරීන් ඒවා නිසි පරිදි නඩත්තු නොකිරීමෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවත්ය.
ඒ අනුව ඔවුන් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව මේ සම්බන්ධයෙන් පිළිතුරු ලබාදිය යුතු බවත් විෂය භාර අමාත්‍යවරයා මේ සිදුවීම සම්බන්ධයෙන් වගකීම ගතයුතු බවත්ය.
එම නිවේදනය පහතින්.



Related