තිරු නඩේසන්ට ඇප - රට යන්නත් බෑ

නිරුපමා රාජපක්ෂගේ සැමියා වන තිරු කුමාර් නඩේසන් රුපියල් පනස්දහසක මුදල් ඇපයක් ද රුපියල් දස ලක්ෂය බැගින් වු ශරිර ඇප දෙකක් ද මත මුදා හැර...

නිරුපමා රාජපක්ෂගේ සැමියා වන තිරු කුමාර් නඩේසන් රුපියල් පනස්දහසක මුදල් ඇපයක් ද රුපියල් දස ලක්ෂය බැගින් වු ශරිර ඇප දෙකක් ද මත මුදා හැරීමට නියෝග කළ පුගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන්පතිරණ ඔහුගේ විදෙස් ගමන් බලපතුය තහනම් කළේය.

නඩුව ලබන ජනවාරි 10 වැනි දා දක්වා කල් තැබිණි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 276539842731835603

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item