නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් අද විශේෂ හමුවක

අද (18) ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ විශේෂ හමුවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් ...

අද (18) ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ විශේෂ හමුවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළේ අද පස්වරු 7.00ට මෙම හමුව නිදහස් පක්ෂ මහ ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායකගේ නිවසේ දී පැවත්වෙන බවයි.

එහිදී වත්මන් දේශපාලන තත්ත්වය, පක්ෂය හමුවේ ඇති අභියෝග මෙන්ම එළඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වෙන අයවැය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙණු ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7311303198599944792

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item