ඊළඟ ආණ්ඩුව අපි හදන්නේ මහින්දගේ නායකත්වයෙන්

අලුතින් පක්ෂයක් හදනවාදැයි නැද්දැයි තීරණය වන්නේ ජනතාවගේ තීරණය මත බව පා.ම ප්‍රසන්න රණතුංග පවසයි. රත්නපුරේ අද පැවැත්වෙන රැළිය අලුතින් පක...

අලුතින් පක්ෂයක් හදනවාදැයි නැද්දැයි තීරණය වන්නේ ජනතාවගේ තීරණය මත බව පා.ම ප්‍රසන්න රණතුංග පවසයි.

රත්නපුරේ අද පැවැත්වෙන රැළිය අලුතින් පක්ෂයක් හැදීම සඳහා පවත්වන්නේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු  මේ බව පැවසීය.

අපිට පක්ෂයක් හදන්න කියන්නේ ජනතාව බවත්, එසේ වුවද දැන්ම එය සිදුනොකරන බවත්, මැතිවරණයක් ආ සැණින් එම පක්ෂය හදා මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවන බවත්, හෙතෙම කීවේය.

රණතුංග පවුලේ සාමාජිකයින් එක් එක් පක්ෂ නියෝජනය කිරීම ගැන මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු පැවසුවේ බණ්ඩාරනායක පවුලේ අයද එසේ සිටි බවයි.

අතේ ඇඟිලි 5 එක සමාන නැත්තා සේ තමන් සිටගෙන මහින්ද සමග බවත්, එදත් අදත් හෙටත් එය එසේම බවත්, ‍ඔහු පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5793471269918998175

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item