මා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මකයි - විග්නේෂ්වරන්

තමා ඝාතනය සඳහා කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක බව උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් කියයි. තමා ඝාතනය කර එහි වගකීම එල්ටීටීඊයට බැර කිර...

තමා ඝාතනය සඳහා කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක බව උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් කියයි. තමා ඝාතනය කර එහි වගකීම එල්ටීටීඊයට බැර කිරීමේ සූදානමක්‌ ඇති බව හෙතෙම ප්‍රකාශකර ඇත. 

ලංකාවේ ව්‍යවස්‌ථාව මැයෙන් හිටපු විශ්වවිද්‍යාල ආචාර්යවරයකු වන එම්. තිරුනාවු තරසු විසින් රචිත ග්‍රන්ථය එළිදැක්‌වීමේ උළෙලට පණිවුඩයක්‌ එවමින් හෙතෙම මේ බව අනාවරණය කර ඇත.

තමා උතුරෙන් සිංහලයින් පළවා හැරිය යුතු යෑයි ප්‍රකාශ නොකළ බවත් හෙතෙම සඳහන් කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1553907897297393663

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item