වාසු කොළඹ නගර සභාවෙන් බිලියන බාගයක් වන්දි ඉල්ලා නඩු යයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නනායක්කාර කොළඹ නාගරික කොමසාරිස්වරයාගෙන් රුපියල් කෝටි 50ක වන්දි මුදලක් ඉල්ලා එන්තරාවාසියක් යව ඇත. මන්ත‍...

පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නනායක්කාර කොළඹ නාගරික කොමසාරිස්වරයාගෙන් රුපියල් කෝටි 50ක වන්දි මුදලක් ඉල්ලා එන්තරාවාසියක් යව ඇත.

මන්ත‍්‍රිවරයා කියා සිටින්නේ ඒකාබද්ද විපක්‍ෂය විසින් පසුගිය අගෝස්තු පළමුවැනිදා සූදානම් කර තිබූ මහජන රැලිය සදහා හයිඞ් පාක් පිටියේ පැවැත්වීම නාගරික කොමසාරිස්වරයා විසින් මුලින් අවසර දී අවසාන මොහොකේ එය අවලංගු කිරීස නිසා සිදු කළ හානියට වන්දි වශයෙන් මෙම මුදල ගෙවන ලෙසයි.

මෙම මුදල නොගෙවන්නේ කොළඹ දිසා අධිකරණයේ වන්දි නඩුවක් පවරන බවද නානායක්කාර දන්වා යවා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8489863762517819084

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item