මට ඇති ඇමරිකානු පුරවැසිකමක් නෑ - ඩලස්

තමාට ඇමරිකානු පුරවැසිකමක් ඇතැයි චෝදනා කරමින්  දේශපාලන ගමන වළක්වන්නට එදිරිවාදී පිරිසක් කටයුතු කරන බවත් එැවැන්නක් තමා සතුව නැති බවත් කියමින...

තමාට ඇමරිකානු පුරවැසිකමක් ඇතැයි චෝදනා කරමින්  දේශපාලන ගමන වළක්වන්නට එදිරිවාදී පිරිසක් කටයුතු කරන බවත් එැවැන්නක් තමා සතුව නැති බවත් කියමින් හිටපු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඊයේ මාධ්‍ය හමුවකදී කරුණු ප්‍රකාශ කළා. ඔහු කියා සිටින්නේ පසුගිය වසර 5 ක පමණ කාලයේ සිට මෙම මඩ තමන්ට වැදුණ බවයි. තමා වරින්වර ඇමරිකාවට ගොස් ඇති නමුත් එහි පුරවැසිකමක් නැති බව කියන ඔහු ඒ ගිය සෑම අවස්ථාවකම වීසා ලබාගෙන ඇති බව මාධ්‍ය ඉදිරියේ සිය පාස්පෝට් එක දිග හරිමින් කියා සිටියා. ඇමරිකානු පුරවැසිකමක් තමා සතුවේ නම් මේ ආකාරයට වීසා අනවශ්‍ය බවද ඔහු කිව්වා.

ඊයේ නාමයෝජනා සඳහා එල්ලවූ විරෝධතාව ඇමතිවරයෙකුගේ පිරිසක් කල් ඇතිව සැලසුම් කළ එකක් බවද ඔහ කියා සිටියා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2902374299999724643

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item