‘කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට : අර්ජුන් මහේන්ද්‍රන් රටින් පැනලා‘

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධ කෝප් කමිටු වාර්තාව සිකුරාදා (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එහි ප්‍රධාන චූදිතයා වන හිටපු මහ බැංකු...

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධ කෝප් කමිටු වාර්තාව සිකුරාදා (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එහි ප්‍රධාන චූදිතයා වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මීට සුළු මොහොතකට පෙර රටින් පිටව ගොස් ඇති බවත් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා අද (27) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

එසේ පැන ගොස් ඇත්තේ පොඩි සතෙක් නොව මෝරකු බවත් ඔහු කීවේ

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද (27) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව ගුවන්තොටුපළ ආරංචි පවසයි.අද පස්වරු 3.12ට  එමිරේට්ස් ගුවන් යානයකින් ඔහු සිංගප්පූරුව බලා ගියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5768843090591264862

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item