මං රැකියා දෙන වේගයට මහින්ද බයවෙලා - සජිත්

තමන් රැකියා ලබා දෙන වේගය දැක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කලබලයට පත්ව ඇති බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. ඔහු මේ බව කියා සි...

තමන් රැකියා ලබා දෙන වේගය දැක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කලබලයට පත්ව ඇති බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොට මීගහජදුරේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

යහපාලන රජය යටතේ ඉදිරියේදී හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ විරැකියාවෙන් සිටින පන්ලක්‍ෂයකට රැකියා ලබා දෙන බවද ඔහු කියා සිටියේය.

නමුත් ජන හා සංඛ්‍යාලෙඛන දෙපාර්තමේන්තුව අනුව ලංකාවේ මුළු ලංකාවේම විරැුකියාව 377,987ක් පමණි.

මැතිවරණ දෙපාර්තමේන්තුව අනුව හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ගිය වසරේදී මුළු ඡන්ද දායකයින් සංඛ්‍යාවද 462,911ක් වෙයි.

එනම් ඇමති සජිත් හම්බන්තොටට ලක්‍ෂ පහක් රැකියා දෙන්නේ කෙසේදැයි ගැටළුවක් මතුවෙයි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 51926935114707768

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item