සිලාවතුර ගම්වැසියන් පහර දීමෙන් නාවික හමුදාවේ තුනකට තුවාල

සිලාවතුර ගම්වැසියන් හා සිලාවතුර නාවික හමුදා කදවුරේ නාවික හමුදා නිලධාරීන් අතර ඇතිවූ ගැටුමකින් හමුදා නිලධාරීන් ‍තිදෙනෙක් තුවාල ලබා ඇතැයි ශ්...

සිලාවතුර ගම්වැසියන් හා සිලාවතුර නාවික හමුදා කදවුරේ නාවික හමුදා නිලධාරීන් අතර ඇතිවූ ගැටුමකින් හමුදා නිලධාරීන් ‍තිදෙනෙක් තුවාල ලබා ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවේ.

මෙහිදී එක් හමුදා නිලධාරියෙකුට එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් ඔහුට මැහුම් 14 ක් දමා ඇතැයි නාවික හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

සිලාවතුර ප්‍රදේශයේ නිවෙස් බිදින සොරුන් කණ්ඩායමක් ඇල්ලීමට සිවිල් ඇදුමින් යොදා සිටි නාවික හමුදාවේ පිරිසකට මෙසේ ප්‍රහාර එල්ල වී ඇත.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 988029079827159410

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item