දෙල්තොට පොළොව රත්වේ (PHOTOS)

මහනුවර - දෙල්තොට - බෝපිටියවත්ත ප්‍රදේශයේ අතහැර දැමූ කුඹුරක මතුපිට පස් තට්ටුවේ අසාමාන්‍ය ලෙස රත්වී එම ප්‍රදේශය පුරා දුමාරයක් පැතිර යන බව වාර...

මහනුවර - දෙල්තොට - බෝපිටියවත්ත ප්‍රදේශයේ අතහැර දැමූ කුඹුරක මතුපිට පස් තට්ටුවේ අසාමාන්‍ය ලෙස රත්වී එම ප්‍රදේශය පුරා දුමාරයක් පැතිර යන බව වාර්තා වේ.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

ප්‍රදේශවාසීන් සඳහන් කළේ පසුගිය දිනවල වර්ෂාව ඇද හැලුන ද සති 03ක සිට මෙම තත්ත්වය පැවති බවයි 

මේ හේතුවෙන් එම භූමිය අවට වියලී ගිය තෘණ දැවී ගොස් තිබෙන අයුරුද දක්නට ලැබේ.

ඡායාරූප පහතින්.









මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7025553321477016535

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item