“සිංහලයන් එලවනවාද..නැද්ද..” උතුර-නැගෙනහිර ජනමත විචාරණයක්?

උතුරු හා නැගෙනහිර පලාත්වල සිංහල ජනතාව හා දෙමළ ජනතාව එක්ව ජීවත් වන්නේද නැද්ද යන්න තීරණය කිරීම සදහා එම දෙපලාත තුල ජනමත විචාරණයක් පැවැත්වය ය...

උතුරු හා නැගෙනහිර පලාත්වල සිංහල ජනතාව හා දෙමළ ජනතාව එක්ව ජීවත් වන්නේද නැද්ද යන්න තීරණය කිරීම සදහා එම දෙපලාත තුල ජනමත විචාරණයක් පැවැත්වය යුතු බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු පවසයි.

දෙමල සන්ධාන යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් කියා සිටින්නේ පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් පසුගියදා යාපනයේදී ප‍්‍රකාශ කලේ දෙමළ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ප‍්‍රශ්න ගැන බවයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2688287619539959651

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item