ජනපතිට පත්තරෙන් බලාගන්නැයි තමා ප්‍රශ්න කිරීමට කැඳවීම ගැන දයා රත්නායක [Video]

මෙරට ක‍්‍රියාත්මක තුන්වන පන්තියේ දේශපාලන වැඩ නිසා අවංකව ජීවත් වන හමුදා නිලධාරීන්ට රාජ්‍ය නිලධාරීන්ට ඉතාමත් කණගාටුදායක තත්වයක් යයි හිටපු හම...

මෙරට ක‍්‍රියාත්මක තුන්වන පන්තියේ දේශපාලන වැඩ නිසා අවංකව ජීවත් වන හමුදා නිලධාරීන්ට රාජ්‍ය නිලධාරීන්ට ඉතාමත් කණගාටුදායක තත්වයක් යයි හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක පවසයි.

2014 වසරේ සිදු වූයේ යයි කියන රාජ්‍ය මුල්‍ය අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් කරන පරීක්‍ෂණයක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේය.

හමුදා ප‍්‍රධානීන් ප‍්‍රශ්න කිරීමට කැදවීම ගැන ජනාධිපතිවරයා විරෝදය පල කර ඇති බව මාධ්‍යවේදීන් ඔහුට මතක් කර දුන් අවස්ථාවේදී හිටපු හමුදාපතිවරයා ක්‍ෂනිකව කියා සිටියේ ‘එතුම හෙට අනිද්ද පත්තරෙන් මේ ගැන දකී’ කියායි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2028292461271762238

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item