ඇමති මලික්ට එරෙහි පැමිණිල්ලක් - වංචාව කොටි 100යි
ඒකාබද්ද විපක්‍ෂය විසින් ‘යහපාලන ටොප් ටෙන්’ වැඩසටහන යටතේ ගොනු කරනු ලැබූ තුන්වන පැමිණිල්ල අද දිනයේ ඇමති මලික් සමරවික‍්‍රමට එරෙහිව අල්ලස් හෝ ද...

http://www.sathhanda.com/2016/11/100.html
මෙම ‘යහපාලන ටොප් ටෙන්’ ලයිස්තුවේ පලමු පැමිණිල්ල අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිවත්, දෙවැන්න මුදල් ඇමති රවි කරුණානායකට එරෙහිවත් මීට පෙර ගොනු කරනු ලැබ තිබුණද අද වන විටත් ඒ සම්බන්ධයෙන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා කියා සිටියේය.
Related