සෞඛ්‍ය ඇමතිට බෙහෙත් ගන්න ජනපති අරමුදලෙන් කෝටියක් දීලා !
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට බෙහෙත් ලබාගැනීමට රුපියල් කෝටියක් ජනපති අරමුදලෙන් වෙන්කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසාන...
https://www.sathhanda.com/2016/11/blog-post_708.html
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට බෙහෙත් ලබාගැනීමට රුපියල් කෝටියක් ජනපති අරමුදලෙන් වෙන්කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවැසීය.
2016/03/01 හා 2016/03/04 දා පිළිවෙළින් රුපියල් ලක්ෂ 25ක් හා රුපියල් ලක්ෂ 75 ක් ලෙස ජනපති අරමුදලෙන් මුදල් වෙන් කර ඇතියි අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
සාමාන්‍ය හදවත් රෝගියෙකු වෙනුවෙන් ජනපති අරමුදලෙන් බෙහෙත් ලබාගැනීමට වෙන් කරන්නේ රුපියල් 175000ක් බවත් ඔහු පැවැසීය.
ජනපති අරමුදලෙන් මුදල් වෙන් කිරීමේ නිර්නායක කවරේදැයි පවසන ලෙසත් ඔහු පාර්ලිමේන්තුවට පැවැසීය.
Related