ඩොලරය 151 ඉක්‌මවයි

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අමෙරිකානු ඩොලරයක අගය ඊයේ (29) රුපියල් 151 ඉක්‌මවා ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ නිකුත් කළ අලුත්ම වි...

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අමෙරිකානු ඩොලරයක අගය ඊයේ (29) රුපියල් 151 ඉක්‌මවා ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ නිකුත් කළ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 151.07 ක්‌ විය.

අමෙරිකානු ඩොලරයක රුපියල් අගය පෙරේදා (28) 150.59 ක්‌ විය.

මෙසේ දිගින් දිගටම රුපියල පිරිහීම නිසා ශ්‍රී ලංකාවට ගෙන්වන සියලුම භාණ්‌ඩවල හා සේවාවල මිල ගණන් ඉහළ යමින් තිබේ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8831187557125459863

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item