ඩොලරය 151 ඉක්‌මවයි
ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අමෙරිකානු ඩොලරයක අගය ඊයේ (29) රුපියල් 151 ඉක්‌මවා ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ නිකුත් කළ අලුත්ම වි...
![](http://img2.blogblog.com/img/icon18_edit_allbkg.gif)
https://www.sathhanda.com/2016/11/151.html
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ නිකුත් කළ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 151.07 ක් විය.
අමෙරිකානු ඩොලරයක රුපියල් අගය පෙරේදා (28) 150.59 ක් විය.
මෙසේ දිගින් දිගටම රුපියල පිරිහීම නිසා ශ්‍රී ලංකාවට ගෙන්වන සියලුම භාණ්‌ඩවල හා සේවාවල මිල ගණන් ඉහළ යමින් තිබේ.
![](https://fb-s-b-a.akamaihd.net/h-ak-xtp1/v/t1.0-9/15202741_702513133231780_1442771480766512355_n.jpg?oh=922f9e3f62c82c70712e512c9ac2b11c&oe=58BABD7C&__gda__=1488977097_c6c431893bfafb77ffd780b3bc8b66fd)
Related