ඇවන්ගාඩ් නැව මිලියන 35ක බැඳුම්කරයක් මත මුදා හරී

නඩු භාණ්ඩයක් ලෙස ගාල්ල වරායේ නැංගූරම් ලා ඇති ඇවන්ගාඩ් නෞකාව බැඳුම්කරයක් මත මුදාහැරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියම කර තිබේ. ...

නඩු භාණ්ඩයක් ලෙස ගාල්ල වරායේ නැංගූරම් ලා ඇති ඇවන්ගාඩ් නෞකාව බැඳුම්කරයක් මත මුදාහැරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියම කර තිබේ.

ඒ අනුව එම නෞකාව රුපියල් මිලියන 35ක බැඳුම්කරයක් මත අදාළ සමාගම වෙත මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇත.

පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේදී ගාලු වරායට ආසන්න මුහුදේදී නාවික හමුදාව විසින් ඇවන්ගාඩ් නෞකාව තම බාරයට ගනු ලැබීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1045985725932455744

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item