අච්චාරු ආණ්ඩු හැදුවම මෙහෙම වෙනව - විජේදාස

රාජපක්‍ෂවරු යනු තමන්ගේ ගමේ දේශපාලන නායකයන් ගම්වැසියන් බවත් ඔවුන් සමග දේශපාලන ගැටුමක් තිබුනද කිසිදිනෙක පුද්ගලික හතුරුකමක් නැති බව අධිකරණ ඇ...

රාජපක්‍ෂවරු යනු තමන්ගේ ගමේ දේශපාලන නායකයන් ගම්වැසියන් බවත් ඔවුන් සමග දේශපාලන ගැටුමක් තිබුනද කිසිදිනෙක පුද්ගලික හතුරුකමක් නැති බව අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ පවසයි.

අදටද ඔවුන් සමග ගමේකම මිත්‍රකම ඇති බවද ඇමතිවරයා කියා සිටියේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුණේ’ වැඩසටහනට එක්වෙමිනි.

ඇමති සරත් ෆොන්සේකා ගැන කතා කිරීම පවා අප්‍රසන්න යයි කී ඇමතිවරයා, ඇමති රාජිත සේනාරත්න මහතා විසින් කල ප්‍රකාශයක් ගැන ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ‘පක්‍ෂවලින් එහාට පැනල මෙහාට පැනල හැම ආණ්ඩුවලම හිටපු අය ඉන්නව. අච්චාරු ආණ්ඩු හැදුවම මෙහෙම වෙනව’ යනුවෙනි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 354127527861641478

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item