සරත් වීරවංශට ඇප

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ වැඩුමහළු සොහොයුරා වන සරත් වීරවංශ අද දිනයේ කොළඹ මහාධිකරණය විසින් ඇප ම...

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ වැඩුමහළු සොහොයුරා වන සරත් වීරවංශ අද දිනයේ කොළඹ මහාධිකරණය විසින් ඇප මත නිදහස් කරනු ලැබීය.

පසුගිය රජය සමයේ ජනාධිපති කාර්යාලයේ වාහන අවභාවිත කිරීමක් සම්බන්දයෙන් ඒ මහතා රිමාන්ඞ් කරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මස පළමුවැනිදායි.

රුපියල් 25,000ක මුදල් ඇපයක් හා ලක්ෂ 02ක බැගින් වූ ශරීර ඇප දෙකක් සරත් වීරවංශ මහතා මුදාහරිමින් අධිකරණය ඔහුගේ විදෙස් ගමන් තහනම් කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3192543978205744820

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item