ඉන්දියාවෙන් ගෙන්වන අධි විෂ වියළි මිරිස් කන්න එපා

දේශීය හා පරිභෝජනය සඳහා නිතිපතා විශාල වියළි මිරිස්‌ ප්‍රමාණයක්‌ ඉන්දියාවෙන් ආනයනය කරන බවත්, මේ වියළි මිරිස්‌ පර්යේෂණවලට යොමු කිරීමේදී ඒවා ...

දේශීය හා පරිභෝජනය සඳහා නිතිපතා විශාල වියළි මිරිස්‌ ප්‍රමාණයක්‌ ඉන්දියාවෙන් ආනයනය කරන බවත්, මේ වියළි මිරිස්‌ පර්යේෂණවලට යොමු කිරීමේදී ඒවා වගාකිරීමේදී අධික විෂ සහිත කෘමිනාශකයක්‌ වූ මොනක්‍රොටපොස්‌ යොදා ඇති බව අනාවරණය වී ඇති බවත් උතුරුමැද පළාත් නියෝජ්‍ය කෘෂි අධ්‍යක්‌ෂ (ව්‍යාප්ති) බී. පී. එස්. වි. පතිරණ පවසනවා. මෙම උග්‍ර විෂ සහිත කෘමිනාශකය ලංකාවේ භාවිතා කිරීම පවා තහනම් කරන ලද්දකි.

“නමුත් රටේ පරිභෝජනයට වැඩි වශයෙන් යොදා ගන්නේ මොනක්‍රොටපොස්‌ මිශ්‍ර ඉන්දියානු මිරිස්‌. මෙයට ඇති හොඳම විසඳුම තමන්ගේ ගෙදර භාවිතයට වුවමනා මිරිස්‌ ටික ගෙවත්තේ වවා ගැනීමයි“ නියෝජ්‍ය කෘෂි අධ්‍යක්‌ෂ වරයා වැඩිදුරටත් පවසනවා. අනුරාධපුර දිසාපති කාර්යාලයේ පැවැති දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටුවේදී මේ බව අනාවරණය කරනු ලැබුවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item