ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළමු විදෙස් ශාඛාව එංගලන්තයේ පිහිටුවයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රථම ජාත්‍යන්තර ශාඛාව ඊයේ එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටුවීමට කටයුතු කල බව ලන්ඩන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍ර...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රථම ජාත්‍යන්තර ශාඛාව ඊයේ එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටුවීමට කටයුතු කල බව ලන්ඩන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රථම විදෙස් ශාඛාවේ සභාපතිනිය ලෙස පත් වූ රානි බුලත්වල පැවසීය.

එංගලන්තයේ වෙසෙන ශ්‍රි ලාංකිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රථම ජාත්‍යන්තර ශාඛාව එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටුවීමට කටයුතු කිරීමට හැකිවීම සියලු දෙනාටම සතුටට කරුණක් බවත් එංගලන්තයේ සිටින ශ්‍රි ලාංකියන්ට අද දින සිට එහි සාමාජිකයින් ලෙස බැදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවත් ඇය වැඩිදුරටත් පැවසීය.

ලන්ඩන් ශාඛාවේ නිලධාරි මණ්ඩලය අනුශාසක චන්දන සේනාධීර, සභාපති නීතිඥ රානි බුලත්වල (+447404409714), ලේකම් නීතිඥ ජෙයරාජ් පලිහවඩන, ප්‍රධාන සංවිධායක හා සම්බන්ධීකාරක අනුර මැදගෙදර ලෙස තේරී පත් කරගෙන තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 802047821049743709

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item