විමල්ගේ දියණියගෙන් පැමිණිල්ලක් (Photos)

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු විමල් වීරවංශගේ දියණිය අද(04) මාදිවෙල පිහිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණ තමන්ට මේ දිනවල ඇතැම්...

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු විමල් වීරවංශගේ දියණිය අද(04) මාදිවෙල පිහිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණ තමන්ට මේ දිනවල ඇතැම් සමාජජාලා වෙබ් අඩවි හා මාධ්‍ය මගින් සිදුකරන බරපතළ මානසික හිංසනයන් පිළිබද පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.

නීතිඥ ප්‍රේමනාත් දොලේවත්ත සහ තම මව වන ශෂී වීරවංශ සමග පැමිණ ඇය මෙම පැමිණිල්ල සිදු කළාය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6706245854861305184

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item