බෞද්ධ කොඩිය හරියට ඔසවන හැටි ප්‍රමිති ආයතනය කියයි

බෞද්ධ කොඩිය ඔසවන නිවැරදි ආකාරය පිළිබඳව මහජනතාවගේ දැනුම අඩු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතයන නිවේදනයක් නිකුත් කරමින් පවසයි. බෞද්ධ කොඩියේ වර්...

බෞද්ධ කොඩිය ඔසවන නිවැරදි ආකාරය පිළිබඳව මහජනතාවගේ දැනුම අඩු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතයන නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බෞද්ධ කොඩියේ වර්ණ 05 ක් සහිත තීරුවේ නිල් වර්ණය ඉහළට සිටින සේ කොඩිය එසවීම සම්මත ක්‍රමය වෙන බව ප්‍රමිති ආයතනය පවසයි.

ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන ලද බෞද්ධ කොඩිය බෞද්ධ ප්‍රජාවගේ කොඩිය ලෙස 1950 වසරේ කොළඹදී පවත්වන ලද ලෝක බෞද්ධ සංගමයේ ආරම්භක රැස්වීමේදී අනුමත කර ඇත.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7654250763973031445

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item