ලක්ෂ 200ක කොකේන් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 200ක් පමණ වටිනා කොකේන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමෙන්තුව සමත්ව තිබෙනවා.අවිස්සාවෙල්ල තල්දූ...

රුපියල් ලක්ෂ 200ක් පමණ වටිනා කොකේන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමෙන්තුව සමත්ව තිබෙනවා.අවිස්සාවෙල්ල තල්දූව පාලම ආසන්නයේ කළ වැටලිමකදි සැකකරුවන් දෙදෙනා අද (07දා) අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 25 හා 34 යන වයස්හි පසුවෙයි. 






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2590191568178354757

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item