සිරස පොලිස්පති පුජිතගේ රෙදි ගලවයි - "මේකද යහ පාලනේ?" (VIDEO)

ඊයේ (30) රත්නපුරේ පැවති පොලිස් දෙපාර්තමේන්තුවේ සැමරුම් උත්සවයක් අතර එම උත්සවය අමතමින් සිටියදී පොලිස්පතිවරයාට ලැබුණු දුරකතන ඇමතුමකට ඔහු පි...

ඊයේ (30) රත්නපුරේ පැවති පොලිස් දෙපාර්තමේන්තුවේ සැමරුම් උත්සවයක් අතර එම උත්සවය අමතමින් සිටියදී පොලිස්පතිවරයාට ලැබුණු දුරකතන ඇමතුමකට ඔහු පිළිතුරු දුන් ආකාරය සිරස රූපවාහිනිය විකාශය කළේය.

‘යහපාලනය මේකද.. නීලම් කියන්නේ කවුද.. මේ ගැන පරීක්‍ෂණයක් කල යුතු නොවේද’ යන විශේෂණයන්ද ප්‍රවෘත්තිය අවසානයේ ප්‍රශ්ණ ලෙස තිරයේ ප්‍රදර්ශණය විය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8463203107694297410

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item