පළාත් පාලන ආයතන ඡන්ද කොට්ඨාස ක්‍රමයට තියන්න තීරණය කළා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කුමන ස්ථානයක් හිමිවුව ද කොට්ඨාස ඡන්ද ක්‍රමයට අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට පක්...



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කුමන ස්ථානයක් හිමිවුව ද කොට්ඨාස ඡන්ද ක්‍රමයට අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව එස්.බී.දිසානායක අමාත්‍යවරයා පවසයි.

ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බව මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5567928961954472175

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item