ඩීඅයිජී පුතාගේ ගංජා ඇල්ලූ ඕඅයිසී මාරු

කේරළ ගංජා සමග තරුණයන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. ඒ අතර ප්‍රසිද්ධ කලාකරුවකුගේ පුතකු හා නියෝජ්‍ය පොලිස්පතිවරයකු...

කේරළ ගංජා සමග තරුණයන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

ඒ අතර ප්‍රසිද්ධ කලාකරුවකුගේ පුතකු හා නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ පුතකු සිටින බවත් පොලිස් ආරංචි කියයි.

මෙම සිද්ධියෙන් පසු කහතුඩුව පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර ඇතැයි දැනගන්නට ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3701979167735217004

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item