එට්කා අත්සන් තැබීම ශ්‍රී ලංකාවට වැදගත්

එට්කා ගිවිසුම සඳහා අත්සන් තැබීම ශ්‍රී ලංකාවට වැදගත් වනු ඇති බව ජාතික සංවාඳ පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි. ඔහු පවසන්නේ රැකියා අවස්ථා උත...

එට්කා ගිවිසුම සඳහා අත්සන් තැබීම ශ්‍රී ලංකාවට වැදගත් වනු ඇති බව ජාතික සංවාඳ පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි.

ඔහු පවසන්නේ රැකියා අවස්ථා උත්පාදනය ඇතුළු වාසි රැසක් එමගින් අත්වන බවයි.අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් මනෝ ගනේෂන් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6183837980745852805

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item