ජනාධිපතිට එරෙහි කුමන්ත්‍රණයක්!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරිකයින් බන්ධනාගාරගත කරමින්, ජනපතිවරයා කෙරෙහි පාක්ෂිකයන් කලකිරවීමේ කුමන්ත්‍රණයක් මේවනවිට ක්‍රියාත්මකවෙමි...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරිකයින් බන්ධනාගාරගත කරමින්, ජනපතිවරයා කෙරෙහි පාක්ෂිකයන් කලකිරවීමේ කුමන්ත්‍රණයක් මේවනවිට ක්‍රියාත්මකවෙමින් පවතින බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය පවසයි.

ශ්‍රීලනිප මූලස්ථානයේ ඊයේ (22) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයින් ජනාධිපතිවරයාගෙන් ඈත් කිරිමේ මෙම කුමන්ත්‍රණය සිදුකරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් විසින් බව ඔහු එහිදී කියා සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1852667359461842237

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item