පනත දකුණේ, සබරගමුවේ පදරායි

සුපිරි විධායක ඇමතිවරුන් දෙදෙනෙක් බිහිකරන ප‍්‍රතිපාදන ඇතුලත් සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දකුණු හා සබරගමු පළාත් සභා දෙකේදී පරාජය ...

සුපිරි විධායක ඇමතිවරුන් දෙදෙනෙක් බිහිකරන ප‍්‍රතිපාදන ඇතුලත් සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දකුණු හා සබරගමු පළාත් සභා දෙකේදී පරාජය පත් කර තිබේ.  දකුණු පළාත් සභාවේදී 33ට 14ක් ලෙස පරාජයට පත් වූ පනත සබරගමුවේදී 20ට 13ක් ලෙස පරාජයට පත් විය.  පනතට පක්‍ෂව පළාත් දෙකේම ඡන්දය දුන්නේ එජාප මන්ත‍්‍රිවරුන් පමණි.  මේ පනත විට ඌව, උතුරු මැද, උතුර සමගින් පළාත් සභා පහකදී මෙම පනත පරාජයට පත්ව තිබේ.  අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පළාත් මහ ඇමතිවරුන් කැදවා මෙම පනත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කලද පලක් වී නැත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1745811593443697054

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item