ඇමති හැරිසන්ගේ නිවස වැටලීමේ සූදානමක්

රජයේ වී නිකුත් කිරීම වහාම නතර නොකළහොත් වී ගබඩා මෙන්ම විෂය භාර අමාත්‍ය පී. හැරිසන්ගේ නිවස වටලන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එ...

රජයේ වී නිකුත් කිරීම වහාම නතර නොකළහොත් වී ගබඩා මෙන්ම විෂය භාර අමාත්‍ය පී. හැරිසන්ගේ නිවස වටලන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න දඹුල්ලේදී අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

වී අලෙවි මණ්ඩලය සතු වී තොග අලෙවි කිරීමේදී දූෂණ අක‍්‍රමිකතා සිදුව ඇති බැවින් වහාම රජයේ ගබඩාවල වී නිකුත් කිරීම නවතා දමා අදාළ වංචා පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙසයි ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ.

ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ හඬපටය පහතින් ඇසිය හැකියි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8223349764804014761

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item