බත්තරමුල්ලේ අමාත්‍යාංශයට ගෙනාපු අලුත්ම බෙන්ස් එක

ජනතාවට අධික ලෙස දඩ මෙන්ම බදු පන්වන අතරේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ සුව පහසුව වෙනුවෙන් කෝටි ගණන් වියදම් කිරීම පිළිබඳව සමාජයේ මෙන්ම මාධ්...

ජනතාවට අධික ලෙස දඩ මෙන්ම බදු පන්වන අතරේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ සුව පහසුව වෙනුවෙන් කෝටි ගණන් වියදම් කිරීම පිළිබඳව සමාජයේ මෙන්ම මාධ්‍ය තුළත් දැඩි කතාබහකට ලක්ව තිබේ. ජනතාවට පටි තවත් වසර කිහිපයක් පටි තද කරගන්නා ලෙස ආණ්ඩුවේ අමාත්‍යවරුන් ප්‍රකාශ කරන විට බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශයක අමාත්‍යවරයෙකු ගෙන්වා ඇති අලුත්ම බෙන්ස් රථයකි මේ.එස් 300 වර්ගයේ බෙන්ස් රථයක් වෙන මෙයට අධි සුඛොපභොගී පහසුකම් අයත්වෙයි. 






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 4267160359864083964

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item