2017දී ධීවරයින්ටත් ටැබ් පරිගණක

මෙරට ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවරයින්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ලබන වසරේදී ක්‍රියාත්මක කිරීම...

මෙරට ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවරයින්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහනක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම්කරමින් සිටින බව වාර්තා වේ.

ඒ සඳහා දැනටමත් රජය විසින් රුපියල් මිලියන 183ක මුදලක් වෙන් කර ඇතැයි එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම ටැබ් පරිගණක ක්‍රියාත්මක කිරීම පිළිබඳව ධීවරයින්ට දැනුම ලබාදීම සඳහා වැඩමුළු කිහිපයක්ද පැවැත්වීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7162141164108158198

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item