තවත් යානා දෙකක් පකිස්තානයට විකුණා දමයි?

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය සතුව ඇති තවත් ගුවන් යානා දෙකක් පාකිස්තානයට විකුනා දැමීමට නියමිත බව සමාගමේ අභ්‍යන්තර අරාංචි මාර්ග සදහන් කරයි. ...

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය සතුව ඇති තවත් ගුවන් යානා දෙකක් පාකිස්තානයට විකුනා දැමීමට නියමිත බව සමාගමේ අභ්‍යන්තර අරාංචි මාර්ග සදහන් කරයි.

එසේ ලබා දීමට නියමිතව ඇත්තේ 4R-ALL සහ 4R-ALM ගුවන් යානා දෙක වන අතර 2017 පෙබරවාරියේදී මෙම ගණුදනෙවු සිදුකිරීමට නියමිත බවද සදහන්ය.

මේ වන විට මෙම යානා දෙක භාවිත කරනු ලබන්නේ කෙටි දුර ගුවන් ගමන් සදහායි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3059805597838547385

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item